Pages


Friday, October 18, 2013

ලේසියෙන්ම E-Mail යවන්න ලංකාවේ සොෆ්ට්වෙයා එකක්.


ලාංකීය සොෆ්ට්වෙයා නිර්මාණ කරුවෙකුගේ තවත් නියම  මෘදුකාංගයක් ඔබ වෙත  අද ඉදිරිපත් කරනවා.මෙය Easy G-mail Sender මෘදුකාංගයේ නවතම සංස්කරණයයි.මෙය අලුත් අංග කිහිපයකින්ම  ඔබට Download කරගන්න පුලුවන්..
.


Google
Search
Yahoo
Search
Gmail
Yahoomail
  Facebook
Twitter 

යන වෙබ් අඩවි වෙත පහසුවෙන් යාමේ හැකියාව ලබා දී ඇත. මිට අමතරම Email යැවීමත් ලබා දී ඇත.

Image and video hosting by TinyPic


මෙන්න මේ ගැන ට්‍රයල් වීඩියෝවක් 



__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴