Pages


Friday, October 18, 2013

PowerPoint වලින් Presentation හදපු කාලේ ඉවරයි..!



දැන් PowerPoint වල කාලේ ඉවරයි..

මේ ගැජට් එකෙන් පුළුවන් ලස්සන Animation එක්ක පට්ටම Attractive විදියට මේ වගේ Presentation එකක් හදන්න. Presentation එක බලන අය ඇස් ලොකු කරලා බලාවි මේ Seen එක...



මේකට Animation දැනුමක් අවශ්‍ය නෑ..

මේ තියෙන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් තියන පොඩි Video එකක්



එහෙනම් වැඩේ පටන් ගමු...

මුලින්ම පහලින් සයිට් එකට යන්න.
Image and video hosting by TinyPic



මේකට මුලින්ම Account එකක් හදන්න ඕනේ. (Free) 

Sign Up now දෙන්න. 






Application එක පුරවලා SignUp දෙන්න. දැන් ඔයාගේ E-mail එකට message එකක් ඇවිත් ඇති. එකත් Confirm කරන්න.

දැන් New prezi යන්න.





දැන් ඔයාට කැමති template එකක් තෝරාගන්න. 



මේ තියෙන්නේ මං තොරගත්ත Template එක. 

දැන් මට අවශ්‍ය විස්තර Normal විදියට Enter කරන්න පුළුවන්.


ඔයාට Photo video එකතු කරන්නත් පුළුවන්.


හදලා ඉවරවෙලා Present button එකෙන් Present කරන්න පුළුවන්. 


කරලා ඉවර වෙලා වෙන තැනක present කරන්න presentation එක Download කරන්න වෙනවා. නැත්නම් ඔයාට මේක online කරන්නත් පුළුවන්.



මේක Online කරන්නේ නැතුව Download කරගෙන කරන්නත් පුළුවන්. 


__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴