
අපි හැමෝම FB යනවනේ. ඒකට log වෙනකොට තියන home screen අපට අවශ්‍ය පින්තූරයක් දාගන්න තියනවනම් පට්ට නේ...
හැබැයි පුතෝ මේක කරන්න පුලුවන් Google Chrome/ Rockmelt use කරන අයට විතරයි.
හොදයි .. අපි වැඩේ පටන් ගමු. මුලින්ම මේ extension link 1ට යන්න..
දැන් FB වලින් logout වෙලා බලන්න වැඩේ ගොඩද කියලා..
වැඩේ හරියටම කලානම් welcome window 1 ක් ඒවි.
දැන් එතනින් ඉවත් වෙන්න.
කොහොමද අපිට අවශ්‍ය photo 1ක් මෙතනට add කරගන්නේ...
ඒකට Google chrome/ Rockmelt වල Options( or Settings) ---> Extension වල FB Refresh වල තියන option button 1 click කරන්න.
ඒකට Google chrome/ Rockmelt වල Options( or Settings) ---> Extension වල FB Refresh වල තියන option button 1 click කරන්න.
ඊට පස්සෙ ඔයාගේ photo 1 තියන තැන link 1 දෙන්න. (ex: facebook 1 තියන photo 1ක link 1ක් ඔයාට මෙතනදි දෙන්න පුලුවන්. ) නැත්නම් ඔයාගේ කොම් 1 තියන photo 1ක් Choose file කියන තැන click කරලා දෙන්න.
එතන යට තියන Size කියන එකට 100% default එන්නේ. එකට කැමති එකක් දෙන්න. නැත්නම් ඔයාට ඔයාගේ photo 1න් කොටසක් විතරක් පෙනේවි.
දැන් save දෙන්න.
දැන් FB වලින් logout වෙලා බලන්න වැඩේ ගොඩද කියලා..
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴






