Pages


Monday, October 14, 2013

පරිගණකයේ screen එක වීඩියෝ කරන්න නියම software එකක්..



ඔයාලා දැකලා ඇති youtube එකේ එහෙම එක එක අය තම තමන්ගේ වැඩ පෙන්නලා වීඩියෝ දානවා.අන්න ඒ වගේ තමන්ගේ පරිගණකයේ ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න නියම සොෆ්ට්වෙයා එකක් අද අපි ඔයාලට දෙනවා...



මෙන්න ගන්න මේ සයිට් එකෙන් නොමිලේම

Image and video hosting by TinyPic


__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴