
මන් කිව්වනේ කියල දෙන්නම් කියලා ඔන්න ඉතින් කියල දෙන්න යන්නේ..
මේ දවස් වල අපේ මාර්ක් සකබර්ග් අයියා වැඩක් පටන් අරන්නේ ෆේක් එකවුන්ට් වගේම අලුත් එකවුන්ට් අසීමිතව බ්ලොක් කරනවා ..
දැන් එෆ් බී අයිතිකරු බුකියෙන් ෆේක් එකවුන්ට් තුරන් කරන්න යන්නේ
අපේ නියම නම දාල හැදුවත් ගෘප් චැට් කරන්න යද්දී එක බ්ලොක් වෙනවා
මුලින්ම අපි අපේ එකවුන්ට් එක වෙරිෆයඩ් කර ගන්න ඕනි
ඒකට ඇත්ත නම,රට,ඊ මේල්,හොයන්න බැරි පාස් එකක්,පාසල,කොලේජ් එක,උපන් දිනය යොදන්න ඕනි
නැත්තම් ඔයාගේ එකවුන්ට් එක බ්ලොක් වෙනවා
අනිත් එක තමා ෆොටෝ ටැග් කිරිල්ල යාළුවො දවසකට ෆොටෝ 10 ක් විතර ටැග් කරනවනේ
ඉතින් ඒ ටැග් කරන 4ටෝ අන්ෆලෝ කළා නම් හරි
බැරි වෙලාවත් බ්ලොක් වෙලා අන්බ්ලොක් කරන්න ගියොත් ෆොටෝ ටැග් කරපු අයගේ නම් ඉල්ලනවා
එක කොහොම හරි හොයල දෙන හින්ද දැන් තමන්ගේ අයි ඩී කාර්ඩ් එකේ දෙපත්තම ෆොටෝ එකකින් දෙන්න ඕනේ ඕව ඔකොම කරන්න ගියාම මල වැඩේනේ ඒ නිසා..
මේකට එකම විසඳුම හදන එකවුන්ට් එකට නම රට වයස පින්තුරේ ඔක්කොම ඇත්ත තොරතුරු දීමයි..
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_
ඔබට ජය!
෴





