Pages


Tuesday, October 08, 2013

ඔබේ පරිගණකයේ Ram එක වැඩි කර ගන්න මෙන්න.




වැඩක් කොරගෙන කොරගෙන යනකොට කොම්පීතරේ ස්ටක් වුනොත් (හිර වුනොත් ) එතනින් ලැබෙන  සන්තෝසේ කියල නිම කරන්න බැරුවා...

විශේෂයෙන්ම ගැරැෆික් වැඩ ‍වගේ දේවල් කරනකොට ස්ටක් වුනොත් කට කනේ තියාන කොන්ට්‍රෝල්,ඕල්ට්,ඩිලීට් ගහලා විදින්න වෙන වදේ.ඉතිං කස්ටියට සුපිරි වැඩක් ගන්න සොෆ්ටුවක්  වයිස් මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ.මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම කරන්න පුලුවන්.


එහෙන්ම් බාගෙනම බලන්න වෙනස.

Image and video hosting by TinyPic

 අපි යම් දෙයක් කරගෙන යනකොට පරිගණකය ස්ලෝ වෙනවා නම් මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් නැවත යථා තත්වයට පත් කර ගන්න පුලුවන්.



__යාලුවන්ටත් දැනගන්න Share කරලා.එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_