Pages


Tuesday, October 08, 2013

windows 7 slow වෙන්නේ නැති නියම Theme 6 ක්.




පරිගණකයේ Theme එක නැතිනම් Interface එකට අපි ගොඩක් කැමති.නමුත් එකම විදියට තියෙනකොට කාලයක් යද්දි එපා වෙනවා.ඉතින් ඔයාලට අද ඒකට නියම Theme 6 ක් නොමිලේම දා ගන්න අද ලිපියෙන් පුලුවන්...

මෙන්න බලන්න Theme 6 නියමයි නේද.




                                                  මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න.

Image and video hosting by TinyPic

                                                    ඕකෙන් slow නම් මේකෙන් ගන්න.

Image and video hosting by TinyPic


ඔයාට මෙතනින් ගන්නත් පුලුවන්

Image and video hosting by TinyPic
                                               

 __යාලුවන්ටත් දැනගන්න Share කරලා.එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_