Pages


Friday, October 11, 2013

Thank You (2013) පුලුවන්නම් අල්ලන්න



මේ චිත්‍රපටයේ එක්තරා මිනිසෙක් අත්අඩංගුවට ගන්න හදන පොලිස් නිලධාරින් පිරිසක් වටා ගෙතිච්ච ලස්සන කතාවක්...
පොලිස් නිලධාරින්ට තමන්ගෙ උත්සහය සාර්ථකව නිම කරගන්නට පුලුවන් වෙයිද ? මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ V. K. Prakash, නිශ්පාදනය කරල තියෙන්නේ Shahul Hammeed Marikar, ලියල තියෙන්නේ Arun Lal, සංගීතය Bijibal, සිනමා රූපනය Arvind Krishna, සංස්කරණය Babu Rathnam Uthara, චිත්‍රාගාරය Marikar Films, රට India, භාෂාව Malayalam. ධාවනය වන මිනිත්තු ගනන 103 minutes, ප්‍රචාරය වූ දවස June 14, 2013.

රංගන දායකත්වය

Jayasurya
Honey Rose
Sethu
Kailash
Tini Tom
Mukundan
Aishwarya Devan
Mridul as Gopan
Saiju Kurup

Image and video hosting by TinyPic





__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...;)_

 ඔබට ජය! ෴