Pages


Friday, October 11, 2013

වින්ඩෝස් 8 එකට අපේ හුරු පුරුදු start menu එක දාමු.




ඕගොල්ලෝ දන්නවනේ windows 8 එකේ windows 7 එකේ වගේ desktop එකේ start menu එකක් නෑ කියලා...අද අපි කියල දෙන්නේ windows 8 එකටත් එක දාගන්නේ කොහොමද කියන එක...

වැඩි දෙයක් නම් කියන්න නෑ..

මේ වැඩේ කරන්න තියෙන ලේසිම විදිය තමා මේක.

ල්ලෙහායින් මේ software එක Download කරගෙන install කරලා..taskbar එක උඩ right click කරලා පල්ලෙහා තියෙන විදියට දාගන්න ...





Image and video hosting by TinyPic


__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_

 ඔබට ජය! ෴