Windows 8 ආවට කස්ටියට එක ටිකක් අල්ලලා නෑ වගේ......කට්ටියක් ඒක පට්ටලු කට්ටියකට ඒක චා ලු...අනේ මන්ද මටත් ඒ වගේ...මොකද අපිට ඉතින් Windows 8 වලට එකපාරටම හුරුවෙන්න බෑ නෙ..
..ටිකක් දවස් යනකොට අපි කාටත් හොදවෙයි......Windows 8 ගැන හොය හොයා ඉන්නකොට හම්බු උනා නියම Windows 8 Theme ටිකක් Windows 7...වලට හරියන..මේක ගොඩක් Windows 8 දාගන්න බැරි අයට වටියි කියල හිතුන... මාත් දාගෙන ඉන්නෙ මේක තමා මරු එක චුට්ටක්වත් slow වෙන්නෑ (තිබුනටත් වඩා Speed ද මන්දා).....

බලන්නකෝ ඔන්න Theme එකේ Screen Shot එකකුත් දැම්මා...
හොදයි කියල හිකෙනවනම් මෙන්න Download කරගන්න
Rainmeter 2.4 Final
Omnimo
දැන් දෙකම Download කරල ඉවරනම් මුලින් Download කරගත්තු එක Install කරගන්න... Install කරද්දි විශේෂයක් නෑ සාමාන්‍ය විදියට Step by Step යන්න.......
(මේක Install කරල ඉවර උනාම Desktop එකේ කලුපාට Maseeages ටිකක් එයි ගනන් ගන්න එපා)
හරි ඒක Install කරගෙන ඉවරයි...දැන් දෙවනියට Download කරගත්තු එක Install කරගන්න ඉස්සෙල්ලා ඒක Extrate එහෙම එක කරගන්න..
ඊට පස්සෙ Install කරන්න Step by Step යන්න ...එක එක වලදි ඔයාට ඕන විදියට Settings හදාගන්න.
දැන් හරී කෝමද ලස්සනද?................ ඔයාට Desktop ඕනා Icon එහෙම දාගන්න ඕනිනම් මේ විදියට Icon එකක් උඩ Right Click කරල මේ
විදියට කරන්න.......
WP7 >>PANELS
__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴