මේක Sri Lanka Telecom ලාගේ නම්බර් වලින් මේ පහසුකම දැන් ඕනෙ කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුලුවන්...
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට !
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන් ඕනෙම කෙනෙක්ට !
මේක පුංචි Application එකක්.ඒ නිසා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕනෙත් නෑ.සමහරු දන්නවත් ඇති නමුත් ගොඩක් අය නොදන්න නිසා මේක අපි දෙන්න තීරනය කලා.
මොකද අපි හැමදාමත් ඔයාලට වටින කියන දේවල් ඉදිරියේදිත් දෙනවා !
කරන්න තියෙන්නේ ෆෝන් නම්බර් එක
ගහන්න විතරයි.අදාල නම්බර් එක හිමි පුද්ගලයින්ගේ ලිපිනය
බලාගන්න මේකෙන් පුලුවන්.

ඔය ඔෆිස් වල වැඩ කරන අයට එහෙම ගොඩක් ප්‍රයෝජනවටහ් වැඩක්.
මෙන්න Media-fire ඩවුන්ලෝඩ් ලින්ක් එක.

ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__