Pages


Monday, October 07, 2013

ANGRY BIRDS පරිගණකයෙන් PLAY කරන්න.(FULL VERSION)




මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්.මේක උන්මාදයක කිව්වොත් නිවැරිදී.ඇන්ග්‍රි බර්ඩ් නොහොත් මල පැනපු කුරුල්ලෝ. හොද සිංහල නමක් හම්බුනේ නැ තාම ඒකට. ..
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න Media-fire Link එක 

Image and video hosting by TinyPic


දැන් සාමාන්‍ය විදියට සෙට්අප් ෆයිල් එකෙන් පරිඝනකයට ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරන්න.  දැන් ගේම් එක ඉන්ස්ට්‍රෝල් කරාට පස්සෙ ඩෙක්ස්ටොප් එකේ තියන ෂෝර්ට් කට් එකෙන් ගේම් එක පටන්ගන්න. දැන් ඔයාට පෙනවා ඇති ඇක්ටිවේට් ෆුල් වර්ෂන් කියලා.එතනට මෙන්න මේ පාර්ස්වර්ඩ් එක දෙන්න FULL-GAME-SOFT-WARE මේක වින්ඩෝස් 8 වලට වැඩ නැහැ. windows 7 /xp ඒවට වැඩ. වින්ඩෝස් 8 අය වින්ඩෝස් 7 .NET Framework එක දාලනම් ඒ අයටත් වැඩ කරයි.  

මෙන්න ස්ක්‍රීන් ශොට්












ගැටලුවක් තිබුනොත් කියන්න. __යාලුවන්ටත් දැනගන්න Share කරලා. අපේ පේජ් එකට ලයික් එකක් දාලා යන්න... :-)__