
.ඩෙස්ක්ටොප් එක අලංකාර කරගැනීම සඳහා තවත් ආකර්ෂණීය පහසුකම් රාශියක් සහිත මෘදුකාංගයක් මේක.පරිගණකයකිසිදු slow වීමක් වෙන්නෙත් නෑ.
බා ගත කරගන්න සම්පූර්ණ ලිපිය කියවන්න.
Rocket Dock. මෙය ඉතා ජනප්‍රිය මෙන්ම සරළ මෘදුකාංගයක්.
පහත සබැඳියෙන් ඔබේ පරිගණකයට එක් කරගන්න පුළුවන්.ඔබත් දිනපතා දකින ඩෙස්ක්ටොප් එකට මේ ගැජට් එක එක් කර බලන්න.
හරිම ලේසියි පහසුයි.අපිට ඕනෙ ශෝට්කට් එකක් දා ගන්නත් පුලුවන්.ස්ලෝ වෙන්නෙත් නෑ.මේ පහත තියෙන්නේ ස්ක්‍රීන් ශොට්.


__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴






