Pages


Thursday, October 17, 2013

සිංහලෙන් තියෙන එකම VIDEO DOWNLOADER එක දැන්ම බාගන්න


ඔයාලා youtube,facebook  එකෙ විඩීයෝ එහෙම බලනවා ඇතිනේ.. එවා ඩවුන්ලෝඩ් කරගන්න ඔනී වෙලත් ඇතිනේ. එත් ටිකක් කරදර වැඩක් නේද.? එත් එක තවදුරටත් එහෙම නෙවෙයි..
විඩීයෝ ඩවුන්ලෝඩ් කරන මෘදුකාංග ඔන තරම් තියෙනවා නෙට් එකෙ. එත් මෙක ගොඩක් සයිට් වල තියෙන විඩීයෝ ඩවුන්ලෝඩ් කරන්න සහය දෙනවා.. මෙ මෘදුකාංගය හොද නිසාම අපට  හිතුනා මෘදුකාංගය සිංහල භාෂාවත් ඇතුල් කරන්න..

  1. මුලින් මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටොල් කරගන්න.. හැබැයි ඔපන් කරන්න එපා..
  2. ඊට පස්සේ ක්රැක් එකත් ඩවුන්ලෝඩ් කරගෙන Extract කරගන්න winrar භාවිතා කරලා.. 
  3. ඊට පස්සේ ytd.exe කියන ෆයිල් එකයි Lang කියන ෆොල්ඩර් එකයි දෙකම ප්‍රොග්‍රැම් එක ඉන්ස්ටොල් කරලා තියෙන ෆොල්ඩර් එකට Copy කරන්න. 
  4. ඊට පස්සේ Sinhala Lang.reg කියලා තියෙන ෆයිල් එක ක්ලික් කරලා එන මැසේජ් එක Ok කරන්න..
  5. දැන් ඔපන් කරලා බලන්නකෝ.. හරි ගියෙ නැත්නම් මුල ඉදලා උත්සහ කරන්න.

මෘදුකාංගය බාගන්න
Image and video hosting by TinyPic

ක්‍රැක් එක බාගන්න

Image and video hosting by TinyPic



__යාලුවන්ටත් දැනගන්න Share කරන්න... එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බ්ලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)_ ඔබට ජය! ෴